Home » sports » Page 2

පැතුම්ගෙන් ද්විත්ව ශතකයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 381 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී අවිශ්ක…

Read More

පැතුම් – අවිශ්ක නොදැවි 177යි

සංචාරක ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන ප්‍රථම එක්දින තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩා‍යමේ ආරම්භක ප්‍රිතිකරුවන් යුගලය වන පැතුම් නිශ්ශංක හා අවිශ්ක ප්‍රනාන්දු නොදැවි ලකුණු 171ක් ලබාගෙන ස්ථාවර ඉනිමක් ගොඩනැගීම කාලයකට පසුව කැපී පෙනෙන සිදුවීමකි. ඇෆිගනිස්ථාන් කණ්ඩායම මේ වන විට පන්දු ඕවර…

Read More

එක් දින සහ T20 තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට අමාත්‍යාංශ අනුමැතිය

සංචාරක ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින තරගාවලිය සහ T20 තරගාවලියට තරග වදින ශ්‍රී ලංකා සංචිත දෙකට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, එක් දින ජාත්‍යන්තර තරගාවලියේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, T20 කණ්ඩායමේ නායකත්වය වනිදු හසරංගට හිමිව ඇත. හිටපු නායක දසුන් ශානක එක් දින ජාත්‍යන්තර තරගාවලියේ…

Read More

නවීකරණය කරන ලද රංගිරි දඹුලු ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කරයි

රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පිහිනුම් තටාකය, දිවා රාත්‍රී තරග සඳහා නවීකරණය කළ ආලෝක පද්ධතිය අති උත්කර්ෂවත් අන්දමින්, ඉඩම්, සංචාරක සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ ආරාධනයෙන්, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් අද දින (05) ජනගත කරන ලදී.එම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පක්ෂ දේශපාලනයෙන් තොර ප්‍රාදේශීය දේශපාලන නායකයන් රැසක් එක්ව සිටීම…

Read More

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන් ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා – ඇෆිගනිස්ථාන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් සැදුම්ලත් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ජාතීක ක්‍රීඩා තේරීම් කමිටුවේ නිර්දේශය අනුව ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා අනුමැතිය ලබා දී තිබේ. කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර,  2024 පෙබරවාරී 02 දින සිට 06 දින දක්වා කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වේ. Share…

Read More