Home » Politics

දියවන්නාවේ කවි ගී ලියූ හිටපු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර.

හිටපු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාරගේ “දියවන්නාවේ ලියැවුණු කවි ගී” ග්‍රන්ථය දොරට වැඩීම…… හිටපු පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් සිය පාර්ලිමේන්තු දිවිය තුල රචනා කරන ලද ”දියවන්නාවේදී ලියැවුණු කවි ගී” ග්‍රන්ථය දොරට වැඩීම ඊයේ(18) සවස කටුගස්තොට එලිෆන්ට් බාත් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ගරු හිටපු අමාත්‍ය…

Read More

මිල සූත්‍රය අනුව රජය කටයුතු කළහොත් ඉන්ධන මිල අඩුවෙන ආකාරය මෙන්න…

මිල සූත්‍රය අනුව රජය කටයුතු කළහොත් එළඹෙන නොවැම්බර් මාසයේ ඉන්ධන මිල අඩුවෙන ආකාරය පිළිබඳ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා. ඒ අනුව, එම මිල සූත්‍රයට අනුව රුපියල් 15ත් 20ත් අතර මිලකින් අනිවාර්යයෙන්ම ඩීසල් සහ පෙට්‍රල් මිල අඩුවීමක් සිදුවන බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ. නව රජයේ පළමු මිල සංශෝධනයේ දී ජනතාව බලා සිටියේ,…

Read More

දේශපාලනය තුළත් කාන්තා නියෝජනය වැඩි වූවා නම් දූෂණ වංචා බොහෝ සෙයින් අවම වෙනවා

කලා විද්‍යා වාණිජ යන ප්‍රධාන විෂය ධාරා තුනට අමතර ව 2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලු‍තෙන් එක් වූ තාක්ෂණ විෂය ධාරාව යටතට ගැනෙන ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය යන උපවිෂයන් හැදෑරීමට ශිෂ්‍ය ප්‍රජාව අතර මහත් උද්‍යෝගයක් පවතින බවත් ඒ අතර සිසුවියන් ඊට වැඩි උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය…

Read More

ක්‍රීඩා ඇමති හරීන් හදිසියේම දියගම යයි

දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මෙතෙක් ඉදිකර ඇති පහසුකම් සහ එහි වත්මන් තත්වය පිළිබඳව සොයා බලමින්, ක්‍රීඩාංගණයේ නවීකරණය යුතු ස්ථාන හඳුනාගෙන ඉතා කඩිනම් සැලැස්මක් අනුව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අද (15…

Read More

පාකිස්තානය තුළ දැඩි දේශපාලනික අවිනිශ්චිත භාවයක්

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් එරට මැතිවරණයේදී පළමු තැනට පත් වූ පසුබිමක, පාකිස්තානයේ දෙවන සහ තුන්වන දේශපාලන කණ්ඩායම් වන හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ PMLN  සහ බිලාවල් භූතෝ සර්දාරිගේ PPP යන පක්ෂ  නිවේදනයක් නිකුත් කරමින් තම කණ්ඩායම් දෙක එක්ව නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. PMLN හා PPP  යන…

Read More

රනිල් වික්‍රමසිංහ ඉන්දියානු සාගර සමුළුවේ හත්වන සැසිවාරයේ ප්‍රධාන දේශනයට යයි

“ඉන්දියානු සාගර සම්මන්ත්‍රණය යනු” ඉන්දියානු සාගර කලාපයේ රටවල් සඳහා ප්‍රමුඛ උපදේශන සංසදයක් ලෙස ක්‍රියාත්මක වන්නකි. ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉන්දියානු පදනම සමඟ එක්ව වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරනු ලැබේ. ඉන්දියානු සාගර සමුළුවේ 7 වන සැසිය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී 2024 පෙබරවාරි 9-10 දිනවල ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව සමඟ එක්ව එස් රාජරත්නම් ජාත්‍යන්තර…

Read More

අර්බුධ ජයගත හැකි මාර්ගය ජනපති කියයි

“අනුන් විවේචනය කර කර සිටීමෙන් අර්බුද ජයගත් අවස්ථාවක් ලෝකයේ කිසි තැනක නෑ. අප අපටම පහනක් වුණේ නැත්නම්, අපේ සිතිවිලි, අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නෑ. රටට යහපතකුත් නෑ. අර්බුදයට විසඳුමකුත් නෑ. ක‍්‍රම වෙනසක් නැතිනම්, සිස්ටම් චේන්ජ් ගැන උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසි විටෙක ක‍්‍රමයක් වෙනස් කරන්න…

Read More

මොනව කරන්න ගියත් මේ රටේ විරෝධයක්, උද්ඝෝෂණයක්, චෝදනාවක් නැතුව කිසිම දෙයක් කරන්න ලැබිල නෑ. මේක තමයි ශ්‍රී ලංකාවේ සිදුකරන විශාලතම පෞද්ගලිකකරණය – ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

මොනව කරන්න ගියත් මේ රටේ විරෝධයක්, උද්ඝෝෂණයක්, චෝදනාවක් නැතුව කිසිම දෙයක් කරන්න ලැබිල නෑ. මේක  තමයි ශ්‍රී ලංකාවේ සිදුකරන විශාලතම පෞද්ගලිකකරණය යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවති ඉඩමක අයිතිය නොමැති ලක්ෂ 20ක ජනතාවක්…

Read More
Rangiri dambulu stadium

“උරුමය” හෙට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී සමාරම්භය සනිටුහන් කරයි

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මකවන නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ උදාරතර අරමුණ පෙරදැරිව බිහිවු “උරුමය” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (05 දින) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස්…

Read More
speaker

කතානයකවරයාට තවත් විශ්වාස භංගයක්?

මාර්ගගත සුරක්ෂිත පනත මේ වන විට පාර්ලීමේන්තුවේ වැඩි ඡන්දයෙන් අනුමත වී, කතානයකවරයා එය සහතික කළත් ශ්‍රේෂ්ඨාධිකරණය එම කෙටුම්පත සම්බන්ධව ලබාදුන් සංශෝධන පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීමේදී කතානායකවරයා අදාළ සංශෝධනවලින් කොටසක් මඟහරිමින් කටයුතු කළේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා නගනවා.ඒ අනුව, ලබාදුන් සංශෝධනයන්හී ස්ථාන 9කදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බව සජබ නීතිඥ කණ්ඩායමක් එම…

Read More