Dammika

Home » Archives for Dammika

ශ්‍රී ලංකාවට ලකුණු 3ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පළමු T20 තරගය Sylhet ක්‍රීඩාංගණයේ පැවැත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 206 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස්…

Read More

බංගලාදේශයට ලකුණු 207 ක විශිෂ්ට ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පළමු T20 තරගය මේ වන විට Sylhet ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 206 ක් ලබා ගත්තා. පන්දුවට…

Read More

ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් – දුවෙකුට දෙන්න තියන හොඳම තෑග්ගක්…

ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීමත්, සන්නිවේදන සහ චින්තන කුලසලතාවයන් වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක ” ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ” ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක සහතිකපත් ප්‍රදානය බුත්තල යුදගනාව රජමහා විහාරස්ථානයේදී අද (03), යුදගනාව රජමහා විහාරාධිපති, අස්ගිරි පාර්ශ්වයේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය ගල් ටැම් වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේ…

Read More

ටොන් බිලියන ගණනක ප්ලාස්ටික නිසා සාගරික පරිසරය දැඩි අර්බුධයක

ප්ලාස්ටික් නූතන ජීවිතයේ සෑම අවස්ථාවක් සමඟ ම බැඳී පවතී. ප්ලාස්ටික් දිරාපත් වීම ඉතා හෙමින් සිදුවෙන නිසා එය සදාකාලික බැවින් යුක්තය.  ලෝකයේ මුහුද දැන් විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් පිරී ඇත – භාවිතා කරන ලද ආහාර බහාලුම්, ජල බෝතල්, ධීවර ආම්පන්න සහ ක්ෂුද්‍ර කොටස් බවට කැඩී යන ප්ලාස්ටික් ටොන් බිලියන ගණනක් “සාගර පරිසර පද්ධති විනාශ කරමින්”  පවතින…

Read More

ඉන්දීය නිරූපිකා ටානියා සිං ගේ මරණය සම්බන්ධව අභිෂේක් ෂර්මාට නොතිසි

28 හැවිරිදි වියේ පසු වූ ඉන්දීය නිරූපිකාවක් වන ටානියා සිං පසුගිය සඳුදා (19) සිය නිවසේ නිදන කාමරයේ දී ගෙල වැළලාගෙන සියදිවිනසා ගෙන තිබු අතර, ඇයගේ මෙම සිය දිවි නසා ගැනීමට හේතුවක් මෙතෙක් නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වී වුවත් ඇයගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මරණයට සැක සහිත තොරතුරක් සොයා ගැනීමට ඉන්දීය පොලිසියට හැකි වී තිබෙනවා….

Read More

වනිදුගෙන් වේගවත් කඩුලු 100ක් | ශ්‍රී ලංකාවට ලකුණු 72 විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර මේ වන විට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන T20 ක්‍රිකට් තරගාවලියේ දී වනිදු හසරංග සිය T20 තරග දිවිය වේගවත් කඩුලු 100කින් සටහන් කිරීමට සමත් වුනා. මේ වන විට අඩුම තරඟ ප්‍රමාණයකින් (තරග 53) වේගවත්ම කඩුලු 100 ලබා ගැනීමේ වාර්තාව රසීඩ් ඛාන් සතු වන අතර, වනිදු හසරංග අද එම වාර්තාවේ දෙවැනි…

Read More

ඇෆ්ගනිස්ථානයට ලකුණු 188 ක ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන T20 තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 187 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී ඇන්ජලෝ…

Read More

ක්‍රීඩා ඇමති හරීන් හදිසියේම දියගම යයි

දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මෙතෙක් ඉදිකර ඇති පහසුකම් සහ එහි වත්මන් තත්වය පිළිබඳව සොයා බලමින්, ක්‍රීඩාංගණයේ නවීකරණය යුතු ස්ථාන හඳුනාගෙන ඉතා කඩිනම් සැලැස්මක් අනුව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අද (15…

Read More

කොළොම්බියා රජය සහ දෙවන මාර්කේටාලියා සාම ක්‍රියාවලියක් අරඹයි.

කොලොම්බියාවේ රජය සහ දෙවන මාර්කේටාලියා ලෙස හැඳින්වෙන හිටපු FARC කැරලිකාර කණ්ඩායමේ විසම්මුතික කන්ඩායමක් සාම ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් දෙපාර්ශ්වයම එහි ආර්ථිකයන් උත්තේජනය කිරීමට උපකාරී වන දේශසීමා සාම කලාප නිර්මාණය කිරීමේ සැලසුම් සකස් කරමින් දිගු කාලීන සාමයක් උදේශා කැපවී සිටී. යෝජිත දේශසීමා සාම කලාපවල සාමාන්‍යය ජනතාවගේ සහ විශේෂයෙන් ජනවාර්ගික ජනතාවගේ…

Read More

හිස්බුල්ලා සංවිධානය යුද්ධය නවතා දමන තෙක් සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ උදව් උපකාර ලබන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර දේශසීමාවේ සටන් අවසන් කිරීම අරමුණු කරගෙන බටහිර රටවල මැදිහත් වීමෙන් පළමු ලිඛිත යෝජනාව ප්‍රංශය විදේශ අමාත්‍ය ස්ටෙෆාන් සේජෝර්න් විසින් ලෙබනන් අගමැති නජීබ් මිකාටි ඇතුළු ඉහළ පෙලේ ලෙබනන් රාජ්‍ය නිලධාරීන් බේරූට් අගනුවරදී භාදරදුන් බව Times Of Earth වාර්තා කර ඇත. අදාළ ලිඛිත යෝජනාව මගින් හිස්බුල්ලා ප්‍රභූ ඒකකය…

Read More