Category: Business
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු එක් මන්ත්‍රී ධුරයක් සඳහා තරුණ නියෝජනයක්.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තරුණ නියෝජනයක් අවශ්‍ය බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බොහෝ පාර්ශව වලින් ලැබුණු ඉල්ලීම් සලකා බලා කංචන විජේසේකර මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කිරීමට තීරණය කර ඇතැයි එම…
නව රජයෙන් සහල් හිඟයට පිළියමක්.
වෙළඳපොළ තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් මසකට නාඩු සහල් (ස්වර්ණ නාඩු) මෙට්‍රික් ටොන් 70,000ක උපරිම සීමාවකට යටත්ව ආනයනය කර පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙම සහල් දෙසැම්බර් 15දාට පෙර ආනයනය කර ජනතාවට ලබාදීමට නියමිත අතර සතොස හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙම සහල් ආනයනය කිරීමට නියමිතය. කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර…
නව පුනරුද යුගයට උචිත පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා
ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අද දින පෙරවරුවේ ‘ඉසුරුපාය’ – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරය භාර ගනිමින් ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය පැවසී…
සුසිල් පසුගිය අවුරුදු දෙකහමාරේ දී කළ වැඩ ගැන කියයි.
අපි 2022 වසරේ රජය භාර ගන්න වෙලාවේ අධ්‍යාපනය තිබුන තැන ඔය හැමෝටම මතක ඇති අවුරුද්දේ අප්‍රේල්, මැයි මාසවල පාසල් පළවෙනි වාරය පටන් ගන්න ඒ වගේ ම විභාග පැවැත්වුවත් පිළිතුරු පත්‍ර බලන පරීක්ෂකවරුන්ට ඒ රාජකාරී කටයුතුවලට සහභාගී වෙන්න තෙල් තිබුන්නැති කාලයක තමයි මට අධ්‍යාපන අමාත්‍යදූරය බාරගන්න වුනේ. අපි මේ රජය භාර ගත්තේ රටක් හැටියට බංකොලොත් භාවය…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක්.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගී BMW වර්ගයේ මෝටර් රථයක් භාවිත කර ඇති බවට පැවසෙන සිද්ධියට අදාළව එල්ල වී ඇති චෝදනාවකටයි. ඒ සම්බන්ධයෙන් අධිකරණය විසින් ඔහුට පසුගිය 10 වැනිදා විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණා. එමෙන්ම, හිටපු අමාත්‍යවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
රන්ජන්ගෙන් ජනපතිට ලිපියක්.
වසර හතක් ගතවන තුරු මැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස තමන්ට එරෙහිව පනවා ඇති තහනමේ කාලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට හැකිවන පරිදි අඩු කරන ලෙස එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්‍ෂයේ නායක රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තාවනවා. 2024 ඔක්තෝම්බර් 02 දිනැති ලිපියට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවයි රංජන් රාමනායක…
මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෙනසක්.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ ඉදිරි තීරණ වලට නායකත්වය ලබාදී නිවැරදි මග පෙන්වීම සිදුකිරීම සඳහා උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා පක්ෂයක් ලෙස වඩාත් ශක්තිමත්ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා මුහුණ දීම…
දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දැඩි සත්කාර ඒකකයට
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (19) දා යාපනයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබෙනවා. හිටපු මන්ත්‍රීවරයා ගත වූ කාලයේ පක්ෂයේ අභ්‍යන්තර වශයෙන් සිදු වූ අර්බූද රාශියක් නිසා දැඩි ලෙස කලකිරීමට පත්ව ඔහු පක්ෂයේ වගකීම් වලින් ඉවත් වී හුදෙකලාව…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිදූරයට ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙක්.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙක් ද වන අර්ජුන හේරත් මහතා තවත් ආයතන ගණනාවක ඉහළ පෙළ තනතුරු දරා තිබේ. එහිදී ඔහු ශ්‍රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපති, කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු, ශ්‍රී ලංකා…
බදු ගෙවා ගැනීමට නොහැකි වී ඇත්නම් අපිට කියන්න.
ව්‍යාපාර කටයුතු අවසන් කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවා ගැනීමට නොහැකි වී ඇත්නම් ඒ සඳහා සිදු කර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, බදු ගෙවීමට තරම් ආදායමක්…
- 1
- 2