Home » නෙටෝ රටවලට එරෙහිව රුසියාවට සහය දෙන අනාගත ඇමරිකා ජනපති?

නෙටෝ රටවලට එරෙහිව රුසියාවට සහය දෙන අනාගත ඇමරිකා ජනපති?

රිපබ්ලිකන් දැඩි මතධාරීන්ගේ සහ එළඹෙන නොවැම්බරයේ මැතිවරණයට තරඟ කරන හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විරෝධය නොතකා, පටු ලෙස බෙදී ඇති එක්සත් ජනපද සෙනෙට් සභාව යුක්රේනය සඳහා ඩොලර් බිලියන 61 ක ආධාර පැකේජයක් සම්මත කිරීමට සුදානමක් පිළිබඳව මේ වන විට දැඩි කථා බහට ලක්ව පවති.

ට්‍රම්ප් මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් කියා සිටියේ, තමා ජනාධිපති ලෙස තේරී පත් වුවහොත්, තම මූල්‍ය වගකීම් ඉටු නොකළ නේටෝ සාමාජිකයින් ආරක්ෂා නොකරන බවත්, ඔවුන්ට පහර දීමට රුසියාව “දිරිමත් කරන” බවත් ය.

Share this NEWS

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x