Home » පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරියා හෙට (31 දින) වැඩ අරඹයි

පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරියා හෙට (31 දින) වැඩ අරඹයි

වසර 42කට අධික කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කර, 2018 වසරේ සිට වේත්‍රධාරී ධුරය දැරූ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අද (30 දින) විශ්‍රාම යාමත් සමඟ සාම්ප්‍රදායානුකූලව, අනුප්‍රාප්තිකයා වු කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත පාර්ලිමේන්තු සභා ගර්භයේ දොරකඩ අසලදී සෙංකෝලය සහ කඩුව භාර දෙන ලදී.

ඒ අනුව හෙට (31 දින) පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරීවරයා ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා වැඩ භාර ගැනීමට නියමිතය.

Share this NEWS

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments