Home » Trending

ශ්‍රී ලංකාවට ලකුණු 3ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පළමු T20 තරගය Sylhet ක්‍රීඩාංගණයේ පැවැත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 206 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස්…

Read More

බංගලාදේශයට ලකුණු 207 ක විශිෂ්ට ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පළමු T20 තරගය මේ වන විට Sylhet ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 206 ක් ලබා ගත්තා. පන්දුවට…

Read More
independence day

76වන අභිමානවත් නිදහස් දින සැමරුම ආරම්භ වේ

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මෙරටට නිදහස ලබී අදට වසර 76ක් සම්පූර්ණ වන අතර, ඒ වෙනුවෙන් ගාලු මුවදොර පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අභිමානවත් නිදහස් දින සැමරුම් උළෙල අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමින් මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.

Read More

රජයේ ප්‍රබල අමාත්‍යවරයකු CID අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් පැය 10කට අධික කාලයක් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වු කෙහෙළිය රඹක්වැල්ල මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වන විට පරිසර කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටී.

Read More

විදුලි බිල්පත් ගෙවීමට පහසු ක්‍රම කිහිපයක් හඳුන්වාදෙයි

විදුලි බිල්පත් ඉතා පහසුවෙන් ගෙවිය හැකි නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී ඇති බව ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත දැනුම් දී ඇත. ඒ අනුව CEB Care යෙදවුම, අන්තර් ජාල බැංකු සේවා, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමෙන්තුව හරහා, ceb.lk ලංවිම වෙබ් අඩවිය හරහා, බැංකු KIOSK යන්ත්‍ර මගින්, සුපිරි වෙළඳසැල් මගින්…

Read More