ඡන්දයෙන් පිළිතුරු සොයන සජිත් ‘වෙනසක් හදන වසරක් 2024’ උද්ඝෝෂණය අරඹයි
රට තුළ උද්ගතවෙමින් පවතින දුප්පත්කම හා නීච නින්දිත අමානුෂික ආණ්ඩුව ඡන්දයකින් පළවා හරින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති ‘වෙනසක් හදන වසරක් 2024’ උද්ඝෝෂණයට එක්ව සිටි දහස් ගණනක් වු ජනතාව අමාණ්ත්‍රණය කරමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, ජනතාව තලා පෙලා වළ පල්ලට ගෙන යන බැවින් මේ ආණ්ඩුව ජන බලයෙන් ජන සවියෙන් ජන ශක්තියෙන් මැතිවරණයකදී ගෙදර යැවීමට කටයුතු කළ යුතු බව යි.
Share this NEWS
Subscribe
Login
0 Comments
Oldest