Headlines

මෙරට වැඩිහිටි පුද්ගලයන්ගේ ව්‍යාජ ආදර සම්බන්ධතා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම අනාවරණයක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම අනාවරණයය අනුව, අන්තර්ජාල මූල්‍ය අපරාධවලට මෙටරදී හසුවී ඇති පුද්ගලයන්ගෙන් බහුතරය වැඩිහිටියන් බව සොයාගෙන ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගන්නා මෙරට වැඩිහිටි පුද්ගලයන් සමග ව්‍යාජ ආදර සම්බන්ධතා ඇතිකර ගනිමින් සයිබර් අපරාධකරුවන් එම වංචාවන් කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ‘‘චීනය, ඉන්දියාව, තායිලන්තය ආදී රටවල් රැසකින් සංචාරක වීසා මත මෙරටට පැමිණ…

Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිදූරයට ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙක්.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙක් ද වන අර්ජුන හේරත් මහතා තවත් ආයතන ගණනාවක ඉහළ පෙළ තනතුරු දරා තිබේ. එහිදී ඔහු ශ්‍රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපති, කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු, ශ්‍රී ලංකා…

Read More

දියවන්නාවේ කවි ගී ලියූ හිටපු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර.

හිටපු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාරගේ “දියවන්නාවේ ලියැවුණු කවි ගී” ග්‍රන්ථය දොරට වැඩීම…… හිටපු පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් සිය පාර්ලිමේන්තු දිවිය තුල රචනා කරන ලද ”දියවන්නාවේදී ලියැවුණු කවි ගී” ග්‍රන්ථය දොරට වැඩීම ඊයේ(18) සවස කටුගස්තොට එලිෆන්ට් බාත් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ගරු හිටපු අමාත්‍ය…

Read More

බදු ගෙවා ගැනීමට නොහැකි වී ඇත්නම් අපිට කියන්න.

ව්‍යාපාර කටයුතු අවසන් කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවා ගැනීමට නොහැකි වී ඇත්නම් ඒ සඳහා සිදු කර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, බදු ගෙවීමට තරම් ආදායමක්…

Read More

වසර 39කට පසු තරුෂි අලුත් කළ වාර්තාව

සමස්ත ලංකා පාසල් මළල ක්‍රිඩා තරගාවලියේදී තරුෂි අභිෂේකා නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. සුගතදාස ක්‍රිඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේදී මීටර් 1500 ධාවන තරගය විනාඩි 4 යි තප්පර 29 කින් අවසන් කරමිනුයි ඇය මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ. 1985 වසරේ ධම්මිකා මැණිකේ මෙම ඉසව්ව විනාඩි 4 යි තප්පර 35 කින් අවසන් කරමින් මීට පෙර මෙම වාර්තාව පිහිටුවා ඇති අතර…

Read More

මිල සූත්‍රය අනුව රජය කටයුතු කළහොත් ඉන්ධන මිල අඩුවෙන ආකාරය මෙන්න…

මිල සූත්‍රය අනුව රජය කටයුතු කළහොත් එළඹෙන නොවැම්බර් මාසයේ ඉන්ධන මිල අඩුවෙන ආකාරය පිළිබඳ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා. ඒ අනුව, එම මිල සූත්‍රයට අනුව රුපියල් 15ත් 20ත් අතර මිලකින් අනිවාර්යයෙන්ම ඩීසල් සහ පෙට්‍රල් මිල අඩුවීමක් සිදුවන බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ. නව රජයේ පළමු මිල සංශෝධනයේ දී ජනතාව බලා සිටියේ,…

Read More

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම නිසා ජනතාව මුහුණ දෙන ගැටළුවට විසැඳුම්.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කරන්නැයි ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය  විජිත හේරත් මහතා උපදෙස් ලබා දී තිබේ. වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම නිසා ජනතාව මුහුණ දෙන ගැටළුවට විසැඳුම් ලෙස මෙම පියවර ගෙන ඇත. බස්නාහිර පළාතේ පදිංචි කරුවකුගේ වාහනයක්…

Read More

දේශපාලනය තුළත් කාන්තා නියෝජනය වැඩි වූවා නම් දූෂණ වංචා බොහෝ සෙයින් අවම වෙනවා

කලා විද්‍යා වාණිජ යන ප්‍රධාන විෂය ධාරා තුනට අමතර ව 2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලු‍තෙන් එක් වූ තාක්ෂණ විෂය ධාරාව යටතට ගැනෙන ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය යන උපවිෂයන් හැදෑරීමට ශිෂ්‍ය ප්‍රජාව අතර මහත් උද්‍යෝගයක් පවතින බවත් ඒ අතර සිසුවියන් ඊට වැඩි උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය…

Read More

පළමු වැනි ශ්‍රේණියේ සිට පරිසර වෙනස්වීම් පිළිබඳ අවබෝධය ලබා දෙන්නැයි‍ යුනෙස්කෝව කියයි. – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දි අද පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසී ය. ඒ අනුව වයස අවුරුදු 16 ඉක්මවන විට දී උසස් පෙළත් 18 වැනි විය ඉක්මවද්දී පාසල් අධ්‍යාපනයත් නිමා කර කඩිනමින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්ථා විවර කිරීමේ අරමුණින් මේ…

Read More

සිලෝන් වුමන් (Ceylon Women Organization) සංවිධානය ඩිජිටල්කරණය‍ වෙයි…

සිලෝන් වුමන් (Ceylon Women Organization) සංවිධානයේ විශේෂ සැසියක් කොළඹ රැඩිසන් හෝටලේයේ දී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලුම කාන්තාවන් සඳහා මෙම සංවිධානයට එක් වීමේ ඉඩ ප්‍රස්ථා විවර කර දෙමින් එම සංවිධානය ඩිජිටල්කරණ වීම ද මෙහිදී සිදු විය. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක වන මෙම සංවිධානයට තුළින් කාන්තාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ජාතික…

Read More