සඳුදා රජයේ නිවාඩු දිනයක් ද?
මෙවර ජාතික නිදහස් දින සැමරුම පෙබරවාරී 04 ඉරිදා දිනයට යෙදී ඇති බැවින්, සඳුදා (05 දින) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙකු විශ්වාසය පළ කර සිටියත්, සඳුදා දිනය නිවාඩු දිනයක් ලෙසට නම් කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මීට පෙර දැනුම් දී තිබුණා.
Subscribe
Login
0 Comments
Oldest