ඉන්දීය නිරූපිකා ටානියා සිං ගේ මරණය සම්බන්ධව අභිෂේක් ෂර්මාට නොතිසි
28 හැවිරිදි වියේ පසු වූ ඉන්දීය නිරූපිකාවක් වන ටානියා සිං පසුගිය සඳුදා (19) සිය නිවසේ නිදන කාමරයේ දී ගෙල වැළලාගෙන සියදිවිනසා ගෙන තිබු අතර, ඇයගේ මෙම සිය දිවි නසා ගැනීමට හේතුවක් මෙතෙක් නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වී වුවත් ඇයගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මරණයට සැක සහිත තොරතුරක් සොයා ගැනීමට ඉන්දීය පොලිසියට හැකි වී තිබෙනවා.
ඒ අනුව, ටානියාගේ මරණය සම්බන්ධව ඇය ඉතා සමීපව ඇසුරු කර ඇති සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කරන IPL ක්‍රීඩක අභිෂේක් ෂර්මාගෙන් ප්‍රශ්න කිරීම සඳහා නොතිසි නිකුත් කිරීමට ඉන්දීය පොලීසිය කටයුතු කර තිබුනත්, මේ වන විට WhatsApp පණිවුඩ හරහා අභිෂේක් ෂර්මා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහයන් අසාර්ථක වී ඇති බව වාර්තා වනවා.
Share this NEWS
أنابيب البولي بيوتيلين في العراق يتخصص مصنع إيليت بايب في أنابيب البولي بيوتيلين من الطراز الأول، التي تشتهر بمرونتها وخفة وزنها ومقاومتها للتآكل. هذه الأنابيب خيار ممتاز لمجموعة متنوعة من التطبيقات، بما في ذلك أنظمة السباكة السكنية والتجارية. كأحد أكثر المصانع موثوقية وابتكارًا في العراق، يضمن مصنع إيليت بايب أن أنابيب البولي بيوتيلين الخاصة بنا تلتزم بأعلى معايير الجودة، مما يوفر حلولاً طويلة الأمد وفعالة. اكتشف المزيد عن أنابيب البولي بيوتيلين لدينا على elitepipeiraq.com.