Home » අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ඇරඹෙයි.

අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ඇරඹෙයි.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තර පත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට ගෙවීමට සැලසුම් කර තිබෙනවා.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
2
0
Would love your thoughts, please comment.x
()
x