Home » ජනතාවගේ ආර්ථික තත්ත්වය සලකා ගෑස් මිළ වැඩි කරන්නෑ… – ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස්

ජනතාවගේ ආර්ථික තත්ත්වය සලකා ගෑස් මිළ වැඩි කරන්නෑ… – ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස්

අද (පෙබරවාරි 02) වැනිදා ‍ කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසූවේ පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බවයි ඒ අනුව දැනට ගෑස් මිළ ලෝක වෙළඳ පොළ තුළ යම් වැඩිවීමක් තිබුන ද ඒ මිළ වැඩිවීම සමාගමක් වශයෙන් දරා ගැනීමට තීරණය කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments