Home » රජයේ ප්‍රබල අමාත්‍යවරයකු CID අත්අඩංගුවට

රජයේ ප්‍රබල අමාත්‍යවරයකු CID අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් පැය 10කට අධික කාලයක් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වු කෙහෙළිය රඹක්වැල්ල මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වන විට පරිසර කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටී.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x