Home » foreign

ඉන්දීය නිරූපිකා ටානියා සිං ගේ මරණය සම්බන්ධව අභිෂේක් ෂර්මාට නොතිසි

28 හැවිරිදි වියේ පසු වූ ඉන්දීය නිරූපිකාවක් වන ටානියා සිං පසුගිය සඳුදා (19) සිය නිවසේ නිදන කාමරයේ දී ගෙල වැළලාගෙන සියදිවිනසා ගෙන තිබු අතර, ඇයගේ මෙම සිය දිවි නසා ගැනීමට හේතුවක් මෙතෙක් නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වී වුවත් ඇයගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මරණයට සැක සහිත තොරතුරක් සොයා ගැනීමට ඉන්දීය පොලිසියට හැකි වී තිබෙනවා….

Read More

කොළොම්බියා රජය සහ දෙවන මාර්කේටාලියා සාම ක්‍රියාවලියක් අරඹයි.

කොලොම්බියාවේ රජය සහ දෙවන මාර්කේටාලියා ලෙස හැඳින්වෙන හිටපු FARC කැරලිකාර කණ්ඩායමේ විසම්මුතික කන්ඩායමක් සාම ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් දෙපාර්ශ්වයම එහි ආර්ථිකයන් උත්තේජනය කිරීමට උපකාරී වන දේශසීමා සාම කලාප නිර්මාණය කිරීමේ සැලසුම් සකස් කරමින් දිගු කාලීන සාමයක් උදේශා කැපවී සිටී. යෝජිත දේශසීමා සාම කලාපවල සාමාන්‍යය ජනතාවගේ සහ විශේෂයෙන් ජනවාර්ගික ජනතාවගේ…

Read More

නරෙන්ද්‍ර මෝදී අබුඩාබියේ කෝවිලක් විවෘත කරයි

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද දින (14) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම මෙන්ම අබුඩාබි හි ප්‍රථම හින්දු කෝවිල විවෘත කරන ලදී. අබුඩාබි කාන්තාරයේ අක්කර 27 ක භූමි භාගයක ඉදිකරන ලද BAPS හින්දු මන්දිරය, නගරයේ පළමු සාම්ප්‍රදායික හින්දු ගල් මන්දිරය වන අතර, එහි රෝස වැලිගල් කුළුණු මුදුන් 7 මගින් එමිරේට්ස් පාලනය කරන ෂෙයික්වරුන් සංඛ්‍යාව නියෝජනය…

Read More

නෙටෝ රටවලට එරෙහිව රුසියාවට සහය දෙන අනාගත ඇමරිකා ජනපති?

රිපබ්ලිකන් දැඩි මතධාරීන්ගේ සහ එළඹෙන නොවැම්බරයේ මැතිවරණයට තරඟ කරන හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විරෝධය නොතකා, පටු ලෙස බෙදී ඇති එක්සත් ජනපද සෙනෙට් සභාව යුක්රේනය සඳහා ඩොලර් බිලියන 61 ක ආධාර පැකේජයක් සම්මත කිරීමට සුදානමක් පිළිබඳව මේ වන විට දැඩි කථා බහට ලක්ව පවති. ට්‍රම්ප් මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් කියා සිටියේ, තමා ජනාධිපති…

Read More

පාකිස්තානය තුළ දැඩි දේශපාලනික අවිනිශ්චිත භාවයක්

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් එරට මැතිවරණයේදී පළමු තැනට පත් වූ පසුබිමක, පාකිස්තානයේ දෙවන සහ තුන්වන දේශපාලන කණ්ඩායම් වන හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ PMLN  සහ බිලාවල් භූතෝ සර්දාරිගේ PPP යන පක්ෂ  නිවේදනයක් නිකුත් කරමින් තම කණ්ඩායම් දෙක එක්ව නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. PMLN හා PPP  යන…

Read More

ඉන්දියාවේ ඒකාබද්ධ සේවා ගෙවීම් අතරු මුහුණත (UPI) ශ්‍රී ලංකාවට හා මොරිෂස් වෙත

ශ්‍රී ලංකාව හ‍ෙ මොරිෂස් දිවයින් සමඟ ඉන්දියානුවන් දිනපතා සිදු කරනු ලබන ද්වීපාර්ශවීය ගෙවීම් ඉහළ යාම සැළකිල්ලට ගෙන එවැනි ගෙවීම් පහසු කරීම සඳහා ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත (UPI) සේවාවන් අද (12 දින) ශ්‍රී ලංකායට හා මොරිෂස් වෙත හඳුන්වා දෙනු ලැබීය. අද දින ආරම්භ කරන ලද නව සේවාව නවීන ඩිජිටල් තාක්‍ෂණය සමඟ ඓතිහාසික සබඳතා සම්බන්ධ කිරීමක් ලෙස…

Read More

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු OTM සංචාරක ප්‍රදර්ශනයට

ඉන්දියාවේ මුම්බායිහි දී අද (08 දින) ආරම්භ වු ආසියාවේ අංක 01 සංචාරක වෙළඳ ප්‍රදර්ශනයට සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට සහභාගී සිටී. OTM සංචාරක ප්‍රදර්ශනය ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනය අද 08 දින සිට 10 දින දක්වා පැවැත්වේ. OTM සංචාරක ප්‍රදර්ශනය ආසියාවේ අංක 01 සංචාරක ප්‍රදර්ශනය…

Read More
Mark Zuckerberg

ඇමරිකානු සෙනෙට් සභිකයින් මාර්ක් සකබර්ග් ඇතුළු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් පැය හතරක් පමණ ප්‍රශ්න කරයි

2024 ජනවාරී 31 දින ඇමරිකානු සෙනෙට් සභිකයින්ට විශේෂ දවසක් විය. ඒ මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඇතුළු ලොව ප්‍රමුඛ සමාජ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකුගෙන් නූතන සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව ප්‍රශ්න කිරීමට අවස්ථාවක් උදාවීම නිසාය. අදාළ ප්‍රශ්න කිරීමේදී සෙනෙට් සභික නීති සම්පාදකයින්ට අවශ්‍ය වූයේ අන්තර්ජාලය හරහා ළමයින් ආරක්ෂා කිරීමට සමාජ මාධ්‍ය ප්‍රධානීන් කුමක්ද යන්න…

Read More