Home » Development

ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් – දුවෙකුට දෙන්න තියන හොඳම තෑග්ගක්…

ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීමත්, සන්නිවේදන සහ චින්තන කුලසලතාවයන් වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක ” ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ” ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක සහතිකපත් ප්‍රදානය බුත්තල යුදගනාව රජමහා විහාරස්ථානයේදී අද (03), යුදගනාව රජමහා විහාරාධිපති, අස්ගිරි පාර්ශ්වයේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය ගල් ටැම් වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේ…

Read More
Rangiri dambulu stadium

“උරුමය” හෙට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී සමාරම්භය සනිටුහන් කරයි

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මකවන නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ උදාරතර අරමුණ පෙරදැරිව බිහිවු “උරුමය” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (05 දින) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස්…

Read More
70 on highways

අධිවේගී මාර්ගයන්හී 70ට අඩුවෙන් ගියොත් මොකද වෙන්නේ

අධිවේගී මාර්ගයන්හී උපරීම වේග සීමාව පැයට කිලෝමීටර් 100කි. කෙසේ වෙතත් මේ වන විට අවම වේග සීමාවක් ද හඳුන්වා දීමට කටයුතු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇති බව ආරංචි මාර්ග පවසයි.ඒ අනුව, අවම වේග සීමාව පැයට කිලෝ මීටර් 60 හෝ 70 විය හැකි බවත්, මේ වන විට නියමිත වේග සීමාවට වඩා අඩු වේගයකින්…

Read More

පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරියා හෙට (31 දින) වැඩ අරඹයි

වසර 42කට අධික කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කර, 2018 වසරේ සිට වේත්‍රධාරී ධුරය දැරූ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අද (30 දින) විශ්‍රාම යාමත් සමඟ සාම්ප්‍රදායානුකූලව, අනුප්‍රාප්තිකයා වු කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත පාර්ලිමේන්තු සභා ගර්භයේ දොරකඩ අසලදී සෙංකෝලය සහ කඩුව භාර දෙන ලදී. ඒ අනුව හෙට (31 දින) පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරීවරයා ලෙස කුෂාන් සම්පත්…

Read More

විදුලි බිල්පත් ගෙවීමට පහසු ක්‍රම කිහිපයක් හඳුන්වාදෙයි

විදුලි බිල්පත් ඉතා පහසුවෙන් ගෙවිය හැකි නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී ඇති බව ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත දැනුම් දී ඇත. ඒ අනුව CEB Care යෙදවුම, අන්තර් ජාල බැංකු සේවා, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමෙන්තුව හරහා, ceb.lk ලංවිම වෙබ් අඩවිය හරහා, බැංකු KIOSK යන්ත්‍ර මගින්, සුපිරි වෙළඳසැල් මගින්…

Read More