හිස්බුල්ලා සංවිධානය යුද්ධය නවතා දමන තෙක් සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි
ඉරානයේ උදව් උපකාර ලබන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර දේශසීමාවේ සටන් අවසන් කිරීම අරමුණු කරගෙන බටහිර රටවල මැදිහත් වීමෙන් පළමු ලිඛිත යෝජනාව ප්‍රංශය විදේශ අමාත්‍ය ස්ටෙෆාන් සේජෝර්න් විසින් ලෙබනන් අගමැති නජීබ් මිකාටි ඇතුළු ඉහළ පෙලේ ලෙබනන් රාජ්‍ය නිලධාරීන් බේරූට් අගනුවරදී භාදරදුන් බව Times Of Earth වාර්තා කර ඇත. අදාළ ලිඛිත යෝජනාව මගින් හිස්බුල්ලා ප්‍රභූ ඒකකය…