Nilanthi Perera

Home » Archives for Nilanthi Perera

දේශපාලනය තුළත් කාන්තා නියෝජනය වැඩි වූවා නම් දූෂණ වංචා බොහෝ සෙයින් අවම වෙනවා

කලා විද්‍යා වාණිජ යන ප්‍රධාන විෂය ධාරා තුනට අමතර ව 2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලු‍තෙන් එක් වූ තාක්ෂණ විෂය ධාරාව යටතට ගැනෙන ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය යන උපවිෂයන් හැදෑරීමට ශිෂ්‍ය ප්‍රජාව අතර මහත් උද්‍යෝගයක් පවතින බවත් ඒ අතර සිසුවියන් ඊට වැඩි උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය…

Read More

පළමු වැනි ශ්‍රේණියේ සිට පරිසර වෙනස්වීම් පිළිබඳ අවබෝධය ලබා දෙන්නැයි‍ යුනෙස්කෝව කියයි. – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දි අද පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසී ය. ඒ අනුව වයස අවුරුදු 16 ඉක්මවන විට දී උසස් පෙළත් 18 වැනි විය ඉක්මවද්දී පාසල් අධ්‍යාපනයත් නිමා කර කඩිනමින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්ථා විවර කිරීමේ අරමුණින් මේ…

Read More

සිලෝන් වුමන් (Ceylon Women Organization) සංවිධානය ඩිජිටල්කරණය‍ වෙයි…

සිලෝන් වුමන් (Ceylon Women Organization) සංවිධානයේ විශේෂ සැසියක් කොළඹ රැඩිසන් හෝටලේයේ දී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලුම කාන්තාවන් සඳහා මෙම සංවිධානයට එක් වීමේ ඉඩ ප්‍රස්ථා විවර කර දෙමින් එම සංවිධානය ඩිජිටල්කරණ වීම ද මෙහිදී සිදු විය. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක වන මෙම සංවිධානයට තුළින් කාන්තාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ජාතික…

Read More

සෘජු මැදහත් ගුණයෙන් යුතු ගුණ මිනිසා‍බුදු බණ නැණ ලොව වෙත දන් දුන් ඇදුරා

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව, ලෝකය පුරාවට බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ සංවර්ධනය පිණිස ස්වකීය ඥානය මෙහෙය වූ සම්මානිත මහාචාර්ය, සුමනපාල ගල්මංගොඩ වියතානන් ආයු කෙළවරකොට අභාවප්‍රාප්ත වූ වග දැනගත් වහාම බෙහෙවින් සංවේගයට පත්වීමි. බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අනාගත පැවැත්ම අරමුණු කරගනිමින් මාගේ අනුශාසකත්වයෙන් යුතුව  ඉදිකරන ලද නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ආරම්භයේ පටන් මෙතුමන් විසින් මා වෙත ලබා…

Read More

ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණෝ බුරුමයේදී අග්ගමහාපණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලබති…

ජනවාරි මාසයේ මියන්මාරයේ (බුරුම රාජ්‍යයේ) නිදහස් දිනයට සමගාමීව ප්‍රකාශයට පත් කළ පරිදි, ඓතිහාසික අත්තනගල්ල රාජමහා විහාරාධිපති, සීනාදී සිව් කෝරලයේ ප්‍රධාන සංඝනායක, මල්වතු මහා විහාරීය උපාධ්‍යාය, ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ වෙත අග්ගමහාපණ්ඩිත උපාධිය පසුගිය මැදින් පුර පසළොස්වක පොහෝදින, එනම් පසුගිය 24 වැනි දින මියන්මාරයේ නේපිඩෝ නුවර උප්පාඨශාන්ති දාගැබ් පරිශ්‍රයේ සාසන මහා විලාස මහා ශාලාවේ…

Read More

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ 17වැනි වරටත් සංවිධාන කරන ලද මැදින් මහා පෙරහැර මංගල්‍යය වීදි සංචාරය කරයි…

17වැනි වරටත් සංවිධාන කරන ලද පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ මැදින් මහා පෙරහැර මංගල්‍යය ඊයේ(30) රාත්‍රී හතට වීදි සංචාරය ආරම්භ කළේය. අමරපුර මහානිකායේ සිරිසුමන පාර්ශ්වයේ මහ නායක ආචාර්ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදේශකත්වයෙන් මෙම පෙරහැර සංවිධාන කරනු ලබන අතර සුවිශේෂ නර්තනාංග රැසකින් සහ අලි ඇතුන් විශාල පිරිසක් මෙම පෙරහරට සහභාගී වෙති. මෙම පෙරහැර සදහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…

Read More

රජයේ පාසල් සදහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්වත් කිරීමක්…

රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළ ව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත. මෙතෙක් පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබද පහත දුරකථන / ෆැක්ස්/ ඊමේල් මගින් වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා සිටියි. පෙළ පොත්…

Read More

නව ආර්ථික ප්‍රවණතාවන්ට අනුගත විය හැකි අයුරින්රටේ සියලු‍ දරුවන් සූදානම් කරවීමඅධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළ ප්‍රධාන අපේක්ෂාවයි

අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්‍රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යආචාර්ය සුසිල් ප්‍රේමිජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ‘ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ – 2023’ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් ශ්‍රී ලංකා…

Read More

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ සහ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ 2024 අධ්‍යයන වර්ෂය ඇරඹෙයි

මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ සහ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ 2024 අධ්‍යයන වර්ෂය ආරම්භ කරමින් එහි සමාරම්භක අවස්ථාව 2024.03. 17 වන දින විශ්වවිද්‍යාල ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම සමාරම්භක අවස්ථාව විශ්විවද්‍යාලයේ උපකුලපති සාහිත්‍යසූරි ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

අධ්‍යාපන ඇමති, ආණ්ඩුකාරවරුන්, පළාත් බලධාරීන් සහ වෘත්තීය සමිති සමග අධ්‍යාපන ගැටළු විසඳයි…

මෙරට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ගැන වසර ගණනාවක් තිස්සේ කතාබහට ලක්ව පවතින බවත්. ඊට අදාළව ප්‍රතිපත්ති රාමුවක් සකස් කර මේ වනවිට පාර්ලිමේන්තුවට යොමුකර ඇති බවත් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගනු ලබන ක්‍රියාමාර්ග අදියරෙන් අදියර ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් අඩිතාලමක් පැවතිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඕනෑම වෙනසක් සිදු කරනවා නම්…

Read More