Dammika

Home » Archives for Dammika » Page 2

නරෙන්ද්‍ර මෝදී අබුඩාබියේ කෝවිලක් විවෘත කරයි

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද දින (14) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම මෙන්ම අබුඩාබි හි ප්‍රථම හින්දු කෝවිල විවෘත කරන ලදී. අබුඩාබි කාන්තාරයේ අක්කර 27 ක භූමි භාගයක ඉදිකරන ලද BAPS හින්දු මන්දිරය, නගරයේ පළමු සාම්ප්‍රදායික හින්දු ගල් මන්දිරය වන අතර, එහි රෝස වැලිගල් කුළුණු මුදුන් 7 මගින් එමිරේට්ස් පාලනය කරන ෂෙයික්වරුන් සංඛ්‍යාව නියෝජනය…

Read More

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය  3 – 0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගන් කණ්ඩායම පන්දුවාර 48 පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූ මුළු ලකුණු…

Read More

ශ්‍රී ලංකාවට ලකුණු 267 ක ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගන් කණ්ඩායම පන්දුවාර 48 පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූ මුළු ලකුණු සංඛ්‍යාව 266 කි. පන්දුවට පහරදීමේදී Rahmanullah…

Read More

ලෝක මැරතන් කිරුළ හිමි කිප්ටන් රිය අනතුරකින් මියයයි

වත්මන් මැරතන් ලෝක වාර්තාකරු කෙල්වින් කිප්ටම් සහ ඔහුගේ පුහුණුකරු ගර්වයිස් හකිසිමානා ඉරිදා (11 දින) රාත්‍රියේ රිෆ්ට් නිම්නයේ එල්ඩෝරෙට් නගරයෙන් පිටත රිය අනතුරකින් මිය ගිය බව කෙන්යානු පොලිසිය තහවුරු කළේය. ටොයෝටා ෆිරිමියෝ රථයක් පැදවූ 24 හැවිරිදි කෙන්යානු මලල ක්‍රීඩකයා සහ ඔහුගේ පුහුණුකරු අනතුර සිදුවූ ස්ථානයේදීම මිය ගිය බව Elgeyo Marakwet පොලිස් ප්‍රධානියා ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා…

Read More

නෙටෝ රටවලට එරෙහිව රුසියාවට සහය දෙන අනාගත ඇමරිකා ජනපති?

රිපබ්ලිකන් දැඩි මතධාරීන්ගේ සහ එළඹෙන නොවැම්බරයේ මැතිවරණයට තරඟ කරන හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විරෝධය නොතකා, පටු ලෙස බෙදී ඇති එක්සත් ජනපද සෙනෙට් සභාව යුක්රේනය සඳහා ඩොලර් බිලියන 61 ක ආධාර පැකේජයක් සම්මත කිරීමට සුදානමක් පිළිබඳව මේ වන විට දැඩි කථා බහට ලක්ව පවති. ට්‍රම්ප් මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් කියා සිටියේ, තමා ජනාධිපති…

Read More

පාකිස්තානය තුළ දැඩි දේශපාලනික අවිනිශ්චිත භාවයක්

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් එරට මැතිවරණයේදී පළමු තැනට පත් වූ පසුබිමක, පාකිස්තානයේ දෙවන සහ තුන්වන දේශපාලන කණ්ඩායම් වන හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ PMLN  සහ බිලාවල් භූතෝ සර්දාරිගේ PPP යන පක්ෂ  නිවේදනයක් නිකුත් කරමින් තම කණ්ඩායම් දෙක එක්ව නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. PMLN හා PPP  යන…

Read More

ඉන්දියාවේ ඒකාබද්ධ සේවා ගෙවීම් අතරු මුහුණත (UPI) ශ්‍රී ලංකාවට හා මොරිෂස් වෙත

ශ්‍රී ලංකාව හ‍ෙ මොරිෂස් දිවයින් සමඟ ඉන්දියානුවන් දිනපතා සිදු කරනු ලබන ද්වීපාර්ශවීය ගෙවීම් ඉහළ යාම සැළකිල්ලට ගෙන එවැනි ගෙවීම් පහසු කරීම සඳහා ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත (UPI) සේවාවන් අද (12 දින) ශ්‍රී ලංකායට හා මොරිෂස් වෙත හඳුන්වා දෙනු ලැබීය. අද දින ආරම්භ කරන ලද නව සේවාව නවීන ඩිජිටල් තාක්‍ෂණය සමඟ ඓතිහාසික සබඳතා සම්බන්ධ කිරීමක් ලෙස…

Read More

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය විශිෂ්ට ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 381 ක්…

Read More

පැතුම්ගෙන් ද්විත්ව ශතකයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 381 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී අවිශ්ක…

Read More

පැතුම් – අවිශ්ක නොදැවි 177යි

සංචාරක ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන ප්‍රථම එක්දින තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩා‍යමේ ආරම්භක ප්‍රිතිකරුවන් යුගලය වන පැතුම් නිශ්ශංක හා අවිශ්ක ප්‍රනාන්දු නොදැවි ලකුණු 171ක් ලබාගෙන ස්ථාවර ඉනිමක් ගොඩනැගීම කාලයකට පසුව කැපී පෙනෙන සිදුවීමකි. ඇෆිගනිස්ථාන් කණ්ඩායම මේ වන විට පන්දු ඕවර…

Read More